2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 3:53
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැදවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය පියවීම සදහා එම තීරණයට එළැඹි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.
ඒ අනුව විශ්‍රාමික වෛද්‍යවරු වසර දෙකක කාලයකට කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බදවා ගැනීමට නියමිතයි.
2026 මාර්තු 22, පෙ.ව. 12:26
2026 මාර්තු 22, පෙ.ව. 12:25
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:17
18-03-26
18-03-26
16-03-26
16-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
06-03-26
06-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
26-02-26
26-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26