2024 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:02
පසුගිය ජූලි මාසයෙන් අවසන් වූ මාස හත තුළදි අපනයන ආදායම 5.6% කින් සහ ආනයන වියදම 9.1% කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරනවා.
ඒ අනුව පසුගිය වසරේ ජූලි මාසයේ පැවති ඩොලර් මිලියන 367ට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේදී ඩොලර් මිලියන 604 ක් දක්වා ඉහළ ගොස් ඇත.
වැඩිම ආනයන වියදමක් දරා ඇත්තේ ඉන්ධන සඳහා වන අතර, එය ඩොලර් මිලියන 2,548.1ක්.
කෙසේ වෙතත් රෙදිපිළි සහ රෙදිපිළි උපාංග සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1,607ක්. බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත සඳහා ඩොලර් මිලියන ඩොලර් මිලියන 322.9 ක් වැය කර තිබෙනවා.
එමෙන්ම වැඩිම අපනයන ආදායමක් උපයා ඇත්තේ රෙදිපිළි සහ ඇඟලුම්වලින් වන අතර එය සටහන් වන්නේ ඩොලර් මිලියන 2,852.7ක් ලෙසටයි.
මේ අතර එම කාලසීමාව තුළ තේ අපනයනයෙන් ඩොලර් මිලියන 811.7 ක් උපයා තිබෙනවා.
2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 11:43
2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 10:45
2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 10:04
2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 10:01
2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:59
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26