hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 06, පෙ.ව. 12:12



ඉන්ධන බෙදා හරිම සඳහා තමන්ට මෙතෙක් ලබා දුන් සියයට තුනේ කොමිස් මුදල ලබාදීම සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉන්ධන බෙදුම්කරුවන් තීරණය කර තිබේ.

මෙරට ඉන්ධන වෙලදාමේ යෙදෙන සෙසු සමාගම් මෙම කොමිස් මුදල ලබාදීම සම්බන්ධයෙන් එකඟතා මට්ටමක පසුවන බවද ඔවුන් කියා සිටියි.

ඒ අනුව ඔවුන් සමග ඉදිරියට ඉන්ධන බෙදා හැරීමට සූදානමින් සිටින බවද ඉන්ධන බෙදුම්කරුවන් තවදුරටත් කියා සිටිති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: