hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 31, ප.ව. 4:40



මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ.

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදුවෙයි.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිල මිල තීරණය වීමේ මූලධර්මය මතයි.

අද වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිලෙහි පහළ ගොස් ඇති අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.79ක් සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 62.78 ක් ලෙස දැක්වෙයි.

සියළු ඉන්ධන මත ඉතා විශාල බද්දක් රජය විසින් පනවා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: