2023 අගෝස්‍තු 31, පෙ.ව. 8:56
චීනයේ සිනොපැක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම්හල කොට්ටාව මත්තේගොඩ දී ඊයේ (30) දිනයේ ආරම්භ කළා.
ඛණිජ තෙල් සංස්ථාව යටතේ දේශීය කළමනාකරුවකු විසින් පවත්වාගෙන ගිය මෙම ඉන්ධන පිරවුම්හල ඊයේ සිට සිනොපැක් සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් 150ක් මෙලෙස සිනොපැක් සමාගම සිය සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා ගෙන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා එක්වීමට නියමිත බවයි පැවසෙන්නේ.
එමෙන්ම මෙම සමාගම විසින් අලුතින් ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
2026 ජූනි 08, ප.ව. 2:25
2026 ජූනි 08, ප.ව. 2:08
2026 ජූනි 08, ප.ව. 1:28
2026 ජූනි 08, ප.ව. 12:25
2026 ජූනි 08, ප.ව. 12:22
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26