2025 මැයි 21, පෙ.ව. 12:14
මෙරට ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලා පවත්වාගෙන යාම මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයන් යටතේ සිදු වන බව ඇඳුම් නිෂ්පාදකයෝ පවසති.
එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මසා නිම කළ ඇඳුම් මහා පරිමාණයෙන් ආනයනය කිරීමයි.
තුවා මෙරටට ආනයනය කළ නොහැකි වුවත්, තුවා මසන රෙදි රෝල් ආනයනය කිරීමට තහනමක් නොමැති බවද ඔවුහු වැඩි දුරටත් පැවසුවා . ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී 19 වැනිදා පැවැති වැඩසටහනකට එක් වෙමින් ඔවුන් මේ බව කියා සිටියා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වා ඇති බවයි වාර්තා වී ඇත්තේ.
මෙරට ඇඳුම් නිෂ්පාදන කර්මාන්තය බිඳ වැටීම නිසා ඉදිරියේ දී ඇඳුම් ආනයනය කෙරෙන තුරු බලා සිටීමට සිදුවනු ඇතැයි මෙරට ඇඳුම් නිෂ්පාදකයෝ පවසා සිටියා . එසේම ඇඳුම් නිෂ්පාදන ආනයනයේ දී වැට් බදු අය නොකළත්, මෙරට නිපදවන ඇඳුම් සඳහා වැට් බදු අය කෙරෙන බවද එම නිෂ්පාදකයන් සඳහන් කළා.
කපු කර්මාන්තයේ සිට ඇඟලුම් කර්මාන්තය දක්වා සියලු කර්මාන්ත මෙරට තුළ තිබූ බවද ඔවුන් කියා සිටිති.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26