2023 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:59
මෙවර ගෑස් මිල සංශෝධනයේදී සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගම අවධාරණය කරනවා.
මේ අනුව, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිත බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කළා.
පසුගිය අගෝස්තු මස 04 වන දින සිදුවූ ගෑස් මිල සංශෝධනයේ දී මිල ඉහළ දැමීමට නියමිත ව තිබුණ ද පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගැණුනා.
2026 ජූනි 08, ප.ව. 2:25
2026 ජූනි 08, ප.ව. 2:08
2026 ජූනි 08, ප.ව. 1:28
2026 ජූනි 08, ප.ව. 12:25
2026 ජූනි 08, ප.ව. 12:22
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26