2023 නොවැම්බර් 24, ප.ව. 12:40
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ මහතා පත් කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නොවැම්බර් 21 වන දින සිට දෙසැම්බර් 31 දක්වා එම පත් කිරීම වලංගු බවයි.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය පාලිත මහීපාල පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර තිබෙනවා.
ලේකම්වරයා ද පසුගිය 20 වනදා සිට වසරක කාල සීමාවක් සඳහා පත් කර තිබෙනවා.


2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 5:06
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 3:37
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:45
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:53
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:21
16-09-26
16-09-26
15-09-26
15-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26