2022 ජූනි 27, පෙ.ව. 9:06
අපේ රටේ පාලන ඉතිහාසයේ මෝඩම රජා ගෝඨාභය රාජපක්ෂ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ ජාතික ජන බලවේගය විසින් ආරම්භ කළ ආණ්ඩුව පන්නමු පාරට බහිමු පෙලපාලි මලාවේ ඊයේ (26) පැවති අනුරාධපුර පෙළපාලියට එක්වෙමින්,
මෙහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ,
“ගෝඨාභයට කොහොමත් බෑ. අපේ රටේ පාලන ඉතිහාසයේ මෝඩම රජා ගෝඨාභය රාජපක්ෂ. එයා දන්නේ නෑ මේ ආර්ථිකය ගැන එයාගේ ළගින් ඉන්න එක්කෙනෙක් මට කතා කරලා කිව්වා එයා හිතන් ඉන්නේ වෙන කවුරු හරි හිටියනම් මීට වඩා අප්සට් එයා ඉන්න හින්දලු මේ ගානට හරි බේරිලා තියෙන්නේ” යනුවෙනි.
අනුරාධපුර උද්‌ඝෝෂණය අවසානයේ මෙම අදහස් දැක්වූ සම්පූර්ණ විඩියෝව පහතින්,
2026 ජූනි 28, ප.ව. 4:50
2026 ජූනි 28, පෙ.ව. 12:32
2026 ජූනි 28, පෙ.ව. 12:30
2026 ජූනි 28, පෙ.ව. 12:15
2026 ජූනි 28, පෙ.ව. 12:11
28-06-26
28-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
21-06-26
21-06-26