2023 අගෝස්‍තු 12, පෙ.ව. 2:26
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ, අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධ කරමින් රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළත්ව කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්‍ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබෙන්නේ කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ මෙසේ ඒකාබද්ධ කිරීමට නියමිත බවයි.
මෙම ඒකාබද්ධ කිරීම, පළාත් සභා නවයක සම්පත් සමඟ කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳීම අරමුණු කරගෙන ඇති බව සඳහන්.
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:27
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:27
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26