2026 ජූලි 09, පෙ.ව. 12:14
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද ( 09) දිනය සඳහා වලංගු වන පරිදි, ඊයේ (08) දින මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වේ.
මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බව වැඩිදුරටත් දැනුම් දී ඇත.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 6:21
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:23
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:33
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:12
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:58
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26