2026 ජූලි 12, පෙ.ව. 12:07
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (12) දිනය සඳහා වලංගු වන පරිදි, ඊයේ (11) පස්වරු 5.00ට මෙම නිවේදනය නිකුත් කර ඇත.
මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල සඳහා මෙම නිවේදනය වලංගු වේ.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බව එහි වැඩිදුරටත් සඳහන්.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 6:21
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:23
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:33
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:12
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:58
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26