2026 අප්‍රේල් 07, ප.ව. 6:11
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල හෙට (08) දිනයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි.
අද (07) පස්වරුවේ එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක මේ බව සඳහන් විය.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:39
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:21
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:12
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:10
08-09-26
08-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26