2026 මැයි 01, පෙ.ව. 12:06
ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය ලබාදීමට සභානායකවරයා එකඟත්වය පළ කර ඇත.
ඒ අනුව අදාළ විවාදය මීළඟ පාර්ලිමේන්තු සතියේදී පැවැත්වෙනු ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සඳහන් කරයි.
පාර්ලිමේන්තුව ස්ථාපිත කර වසර 44ක් සපිරීම නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට සහභාගගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කථානායකවරයා මේ බව සඳහන් කරයි.
මීළඟ පාර්ලිමේන්තු සතිය ඉතා කාර්යබහුල සතියක් බවත් අණපනත් ගණනාවක් සම්මත කර ගැනීමට නියමිත බවද කථානායකවරයා සඳහන් කරයි.
ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වන විවාදය ලබන (19) වෙනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී පැවත්විය හැකි බවද කථානායකවරයා සඳහන් කරයි.
තවද ලබන අටවෙනිදා වියට්නාමයේ ජනපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවද කථානායකවරයා සඳහන් කරයි.
2026 මැයි 02, පෙ.ව. 12:32
2026 මැයි 02, පෙ.ව. 12:27
2026 මැයි 02, පෙ.ව. 12:26
2026 මැයි 02, පෙ.ව. 12:24
2026 මැයි 02, පෙ.ව. 12:18
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
20-04-26
20-04-26