2024 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:06
මෙරටට මෙරටට ඉන්ධන ගෙන්වන වෙනත් සමාගම් සමඟ පසුගිය රජය එකඟ වූ ගිවිසුම් හේතුවෙන් තෙල් මිල අඩු කිරීමට ගැටලුවක් වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි.
පසුගිය රජය එළැඹි ගිවිසුම අනුව රජය විසින් ඉන්ධන මිල සූත‍්‍රයට පිටින් තෙල් මිල තීරණය කර එම සමාගම්වලට අලාභයක් සිදුවන්නේ නම් එම අලාභය රජය විසින් ගෙවීමට බැඳී සිටින බව බව සඳහන් වන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
ඉන්ධන මිල සූත්‍රයට අනුව තීරණය වන මිලට වඩා රජය වෙනස් මිලක් නියම කර එමඟින් එම සමාගම්වලට පාඩුවහොත් මෙම අලාභය ගෙවීමට එකඟ වී ඇති බවත් පැවසුව ඔහු එක් සමාගමක් මේ වන විටත් සිදුවූ අලාභයක් සම්බන්ධයෙන් අලාභ ඉල්ලා අමාත්‍යාංශයට ලිපියක් එවා ඇති බවද කියා සිටියේය.
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:15
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26