hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ජූලි 29, පෙ.ව. 12:02



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව එලවපු ජනතාව අද රටේ සිටින බවත් ඔවුන් කවදාවත්ම රනිල් වික‍්‍රමසිංහට පිස්සු නටන්න ඉඩ නොදෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සදහන් කරයි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කිරීම සම්පුර්ණයෙන්ම හෙලා දකින බවත් දේශබන්දු තෙන්නකෝන්ව පුළුවන්නම් තවදුරටත් පොලිස්පති තනතුරේ තබා ගන්න යැයි අභියෝග කර සිටින බවද සදහන් කරයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ලේකම් ජෝසෆ් ස්ටාලින් මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: