hit counter

2026 ඔක්‍තෝබර් මස 12 වන සඳුදා

2024 මැයි 01, පෙ.ව. 12:04



අද (01) දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පවත්වා ගෙන යන සිල්ලර මත්පැන් අළෙවි සැල් වසා තබන නමුත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත බලපත්‍ර සහිත මත්පැන් අළෙවි කිරීමේ ස්ථාන විවෘත කිරීමට අවසර ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවා.

කෙසේවෙතත් අද දිවයිනේ සියළුම මත් පැන් අලෙවිසැල් වසා තැබෙන බවට පලවෙන ආරංචිය අසත්‍යක් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: