2024 නොවැම්බර් 04, ප.ව. 12:15
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති චන්න ගුණවර්ධන මහතා පවසනවා.
2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින බවයි සඳහන් වන්නේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස පවතින අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වෙනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස එලෙසින්ම පවතිනවා.
2025 නොවැම්බර් 02, ප.ව. 1:23
2025 නොවැම්බර් 02, පෙ.ව. 12:18
2025 නොවැම්බර් 02, පෙ.ව. 12:11
2025 නොවැම්බර් 02, පෙ.ව. 12:09
2025 නොවැම්බර් 02, පෙ.ව. 12:08
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25