2025 අගෝස්තු 26, පෙ.ව. 10:51
මේ වනවිට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණ පරිශ්රය අවට ආරක්ෂාව තරකර ඇත.
කොටුව මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයට ඇතුළුවන පුද්ගලයින්ගේ නඩු අංක පරීක්ෂා කර ගමන්මලු සහ පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන බව වාර්තා වෙනවා.
පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 29, පෙ.ව. 12:13
2026 අගෝස්තු 29, පෙ.ව. 12:11
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26