2026 ජූනි 16, පෙ.ව. 12:26
තමන් වහන්සේ ඇතුළු පිරිස කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, පසුගිය රජයන් සමඟ කටයුතු කළද කිසිදු දේශපාලනඥයෙකු පසුපස ගොස් වැඩ කටයුතු කරවා නොගත් බවයි.
පවත්නා සමාජ, ආර්ථික ගැටලු පිළිබඳව අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, බලධාරීන් වෙත ගැටලු ඉදිරිපත් කළද ඒවාට විසඳුම් නොලැබීම පිළිබඳව දැඩි කලකිරීම පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“අපි මොනම දේශපාලන පක්ෂයකටවත් සම්බන්ධ වෙන්නේ නෑ. අපි පහුගිය රජයට පක්ෂයි. අපි පහුගිය රජයෙන් වැඩ ගත්තා.කිසිම දේශපාලකයෙක් පස්සේ ගිහිල්ලා වැඩ ගත්තේ නෑ. කොච්චර ප්‍රශ්න ඉදිරිපත් කළත් මම දන්නේ නෑ එවා බේරේ වැවට යනවද කියලා. විසදෙන්නේ නෑ එකක්වත්.”
2026 ජූනි 16, පෙ.ව. 12:19
2026 ජූනි 16, පෙ.ව. 12:15
2026 ජූනි 16, පෙ.ව. 12:13
2026 ජූනි 16, පෙ.ව. 12:12
2026 ජූනි 16, පෙ.ව. 12:10
12-06-26
12-06-26
09-06-26
09-06-26
02-06-26
02-06-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
22-05-26
22-05-26
11-05-26
11-05-26
10-05-26
10-05-26
08-05-26
08-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
24-04-26
24-04-26