hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:14



දිට්වා කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ආරම්භ කරන ආපදා සහන සේවා මධ්‍යස්ථානවලට ජාතික ජන බලවේගයේ නියෝජිතයන් යෙදවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ දිස්ත්‍රික්කයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානවලට තමන්ගේ නියෝජිතයන් තාවකාලිකව යෙදවීමට තීරණය කර ඇති බවයි.

ඊට අදාළ නාම ලේඛනය ද අදාළ ලිපිය සමග දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: