2023 සැප්‍තැම්‍බර් 02, ප.ව. 6:34
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ගෝලීය ‘A ශ්‍රේණියේ’මහ බැංකු අධිපතිවරුන් විසිඑක් දෙනා අතරට තේරී පත්ව තිබෙනවා.
ඒ Global Finance සඟරාව විසින් නිකුත් කරන ලද 2023 මහ බැංකු වාර්තා කාඩ්පත්වල ශ්‍රේණිගත කිරීම අනුවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් වීමෙන් පසු ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 17 මහ බැංකුවේ අධිපති ලෙස පසුගිය වසරේ මෙම ධුරයට පත්විය.
2026 ජූනි 27, ප.ව. 6:01
2026 ජූනි 27, ප.ව. 5:38
2026 ජූනි 27, ප.ව. 4:10
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:31
26-06-26
26-06-26
24-06-26
24-06-26
18-06-26
18-06-26
09-06-26
09-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
04-06-26
04-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26