hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 ජනවාරි 16, පෙ.ව. 12:22



තමන් නාමල් රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ හෝ ජනාධිපති තනතුරේ සිටින ආණ්ඩුවකට අකමැති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

එහෙයින් ආණ්ඩුව රැකීම වෙනුවට අධ්‍යාපනය රැකීමට එකතු වන්නැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම ඉල්ලා සිටිය ද තමන්ට අධ්‍යාපනය මෙන්ම ආණ්ඩුව ද රැකගැනීමට උවමනා බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

මෙම ආණ්ඩුව පෙරළුණහොත් මෙම ආණ්ඩුවට වඩා හොඳ ආණ්ඩුවක් බලයට පත්වනු ඇතැයි සිය බුද්ධියට නොවැටහෙන බව ද මහාචාර්ය දේවසිරි අවධාරණය කරයි.

ඇතැමුන් ඊට එකඟ නොවිය හැකි නමුදු එකිනෙකා දරන වාමාංශික, දක්ෂිණාංශික, ජාතිකවාදී මතවාද අනුව ඒ ඒ් ආණ්ඩු නිර්වචනය වන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: