2023 සැප්‍තැම්‍බර් 30, ප.ව. 1:22
මධ්‍යම පරිසර අධිකාරිය තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) සිට ක්‍රියාත්මක බව පවසනවා.
ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බවයි එහි සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බවයි.
2026 ජූනි 29, පෙ.ව. 12:36
2026 ජූනි 29, පෙ.ව. 12:27
2026 ජූනි 29, පෙ.ව. 12:24
2026 ජූනි 29, පෙ.ව. 12:24
2026 ජූනි 29, පෙ.ව. 12:21
29-06-26
29-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
13-06-26
13-06-26
12-06-26
12-06-26