hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:03



පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) විසින් රාජ්‍ය ආයතන 457ක දූෂණ වංචා සහ අක්‍රමිකතා සොයා ගැනීම සඳහා විමර්ශන වේගවත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එම විමර්ශන වේගවත් කිරීමේ මූලික පියවර ලෙස එම රාජ්‍ය ආයතන 457ට අදාළ විගණන වාර්තා කඩිනමින් කැඳවීමට කෝප් කමිටුව තීරණය කර ඇත.

එම ආයතන වලින් දූෂණ වංචා සහ ක්‍රමිකතා වැඩි වශයෙන් සිදුවී ඇති ආයතන හඳුනාගෙන එම ආයතන ඉක්මනින්ම කමිටුව හමුවට කැඳවා විමර්ශන කිරීමට බලාපොරොත්තු වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: