2024 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:05
15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, අද (07) ආරම්භ වනවා.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා සංගණන නිලධාරීන් ගෙයින් ගෙට පැමිණෙනු ඇති බවයි.
පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ද, ඇය සඳහන් කළා.
2026 අගෝස්‍තු 25, ප.ව. 2:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්‍තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26