2025 පෙබරවාරි 12, පෙ.ව. 12:04
අද (12) දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමේ හැකියාව පවතින බැවින් අදාළ තීරණය ගත් බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම නිසා විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ඊයේ සහ පෙරේදා දිනයේ පැය එකහමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලිය කප්පාදු කිරීමටයි පියවර ගැනුණේ.
ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා කාලසීමාව තුළ කාණ්ඩ 04ක් ඔස්සේ දිවයින පුරා පැය එකහාමාරක විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.
2026 අගෝස්‍තු 14, ප.ව. 2:33
2026 අගෝස්‍තු 14, ප.ව. 2:02
2026 අගෝස්‍තු 14, ප.ව. 1:10
2026 අගෝස්‍තු 14, ප.ව. 12:58
2026 අගෝස්‍තු 14, පෙ.ව. 7:04
14-08-26
14-08-26
13-08-26
13-08-26
11-08-26
11-08-26
09-08-26
09-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
25-07-26
25-07-26
08-07-26
08-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
27-06-26
27-06-26
13-06-26
13-06-26