hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 15, ප.ව. 5:09



චැනල් 4 චෝදනා ගැන සොයාබැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අදාළ කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ. සී.. එම් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ. සෝසා යන මහත්වරුන් ඒ සඳහා පත්කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: