2024 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැකි බව සඳහන්.
දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
2026 මැයි 05, පෙ.ව. 12:27
2026 මැයි 05, පෙ.ව. 12:21
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:16
05-05-26
05-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26