2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:00
අද (11) දිනයේ නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව සඳහන් වේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය.
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:35
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:15
16-09-26
16-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26