2026 අප්‍රේල් 18, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
අප්‍රේල් මස 20 වන දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇතිවේයැයි අපේක්ෂා කෙරේ.
2026 අප්‍රේල් 18, ප.ව. 1:59
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
17-04-26
17-04-26
16-04-26
16-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26