hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 26, පෙ.ව. 10:15



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දෙන ලේඛනවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තබා ඇති බව වාර්තා වෙනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිරදඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඊයේ (25) සමාව ඉල්ලා ඇති බව වාර්තා වුණා.

රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ ජනාධිපතිවරයා ලේඛන වලට අත්සන් තැබූ බවත් අද දවල් 12.00ට පමණ වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙන ලෙසද සටහනක් තබා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: