hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 5:13



තමා ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද යන්න ඒ අයගෙන්ම අසා දැනගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.

අද(06) ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවා.

තමා දේශාපලනය ගැන තවම තීරණයක් ගෙන නොමැති බවත් මේ දිනවන චිත්‍රපට ගැන කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතා මේවන විට මාධ්‍යයට අදහස් පළ කිරීමේදී ඉතා ආරක්ෂාකාරීව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: