2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 7:35
අද (05) දිනයේ සිට රයිස්, කොත්තු, බිරියානි මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව රයිස්, කොත්තු, බිරියානි මිල ගණන් රුපියල් 25කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
තවද නාසිගුරාන් රුපියල් 25කින්, පරාටා රුපියල් 10කින්, බිත්තර රොටී රුපියල් 10කින් සහ කෙටි ආහාර රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇත.
අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍යන්හි මිල අඩුවීම හේතුවෙන් එම සහනය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා මෙලෙස ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීමට කටයුතු කර ඇත.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26