hit counter

2025 දෙසැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 09, පෙ.ව. 12:05



සුප්‍රීම් ග්ලෝබල් ආයතනය මගින් 2012 වසරේ අභ්‍යවකාශගත කළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් වැයකර නොමැති බව මුදල් අමාත්‍යංශය තහවුරු කර තිබේ.

සමීර ගුණසේකර නම් අයකු විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශය මගින් ඉල්ලා සිටි තොරතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යංශය මේ බව සනාථ කර ඇත.

චීනයේ පෞද්ගලික සමාගමක් වන සිප්‍රීම් ග්ලෝබල් ආයතනයේ අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරන ව්‍යාපෘතියේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ ද සේවය කළ අදාළ චන්ද්‍රිකාව සඳහා රජයේ මුදල් රුපියල් මිලියන සිය ගණනක් යොදවා ඇති බවට විපක්ෂ කණ්ඩායම් චෝදනා කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: