2024 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:05
ඉදිරි පාර්ලිමේන්තුවට පත්වන මාලිමාවේ මන්ත්‍රීවරුන්ට ද තමන් දශක ගණනාවක් තිස්සේ සිදුකළ සේවාව වැනි සේවාවක් කිරීමට සිදුවන බව රෝහිත අබේගුණවර්ධන පවසයි.
එම මන්ත්‍රීවරුන්ට ද උදේ හයට අවදී ජනතා ගැටලු විසඳීමට ද ඔවුන්ගේ මරණෙට මගුලට කරදරේට ගැටලුවට තමා මෙන්ම ළෙංගතුව කටයුතු කරන්නට ද සිදුවන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මෙයට පෙර ද හතු පිපෙන්නා සේ රැලි මතු වී හාමුදුරුවරු, රණවිරුවන්, නළු නිළියන්, වියතුන් පාර්ලිමේන්තුවට ගොස් වසර පහෙන් වාෂ්ප වුව ද නියම දේශපාලන අරටු මෙන් තමන් තවමත් නොසැලි ඇතැයි ද රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.
කළුතර දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.
2025 දෙසැම්‍බර් 30, ප.ව. 2:44
2025 දෙසැම්‍බර් 30, ප.ව. 2:22
2025 දෙසැම්‍බර් 30, ප.ව. 2:02
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:29
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:18
30-12-25
30-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
21-12-25
21-12-25
20-12-25
20-12-25
18-12-25
18-12-25