hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 29, පෙ.ව. 12:08



මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අය සතුටු වන අතර පරාජිතයන් දුක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එම පසුබෑමට ලක්වන අයගේ දුක දරාගැනීම අසීරු බවත් ඒ ගැන සංවේදීභාවයක් තමන්ට ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එහෙත් වැඩකටයුතු කිරීමේ ක්‍රමවේදයක් ඇතැයි ද ඒ අනුව වැඩ කරන බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නොලැබුණහොත් සිය දිවි නසා ගැනීමට සිදුවන්නේ යැයි තුෂාර ඉඳුනිල් සිදුකළ ප්‍රකාශය ගැන මාධ්‍ය විමසූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: