hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:13



ඉන්දියාව යනු අප ආසන්නයේ ම පිහිටි ඉතිහාසයේ සිට ඉතාම සමීප සබඳතාවක් පැවැත්වූ රට බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ජනාධිපතිතුමා සිය පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාවට ගිය බවත් එමගින් හොඳ ජාත්‍යන්තර සබඳතාවක් ගොඩනැඟීමේ පදනම දමා ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

මෙමගින් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් රටට ලබා ගත හැකි බව ද හෙතෙම සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: