2024 අප්‍රේල් 23, ප.ව. 4:36
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට (24) දින සිට යළි ආරම්භ වෙනවා.
ඒ අනුව මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ආරම්භ වනවා.
එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මක අතර පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනවා.
කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
2026 අප්‍රේල් 06, ප.ව. 1:30
2026 අප්‍රේල් 06, ප.ව. 12:52
2026 අප්‍රේල් 06, ප.ව. 12:38
2026 අප්‍රේල් 06, පෙ.ව. 11:50
2026 අප්‍රේල් 06, පෙ.ව. 11:44
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26