2024 අගෝස්‍තු 12, පෙ.ව. 7:39
දකුණු පළාතේ පාසල් දඬුවමින් තොර කලාපයක් බවට පත් කිරීම පිළිබඳ අවධානය යොමුකර ඇති බව එම පළාතේ අධ්‍යාපන ලේකම් රංජිත් යාපා සඳහන් කරනවා.
ඔහු කියා සිටියේ, කායික දඬුවමින් තොර ප්‍රාථමික අධ්‍යාපනයක් පළාත තුළ සහතික කිරීම පිළිබඳව ද අවධානය යොමුකර ඇති බවයි.
තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාඡන පැළඳවීමේ උත්සවයට එක්වෙමින් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මේ බව ප්‍රකාශ කළා.
එහිදී ඔහු මව්පියන්ගෙන් ඉල්ලා සිටියේ, සිය දරුවන් පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙසයි.
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:16
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26