2025 ජනවාරි 20, ප.ව. 6:44
හෙට (21) දිනයේ සිට උතුරුමැද පළාතේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර ඇත.
අද දින එම පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන් මහතා තීරණය කළේ ය.
ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ය.
කෙසේ වෙතත්, ඒ අනුව හෙට සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
2026 ඔක්‍තෝබර් 12, ප.ව. 1:59
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 9:53
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:10
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:09
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:08
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26