2026 ජනවාරි 12, ප.ව. 5:48
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම මේ මාසයේදී සිදු කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මහජන චීන සමූහාණ්ඩුව මඟින් පූර්ණ ප්‍රදානයක් වශයෙන් රෙදි මීටර් මිලියන 11.484ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර මේ වන විට එම සියලු රෙදි තොග වරායට ලැබී තිබෙන බව ද පවසයි.
අඳාළ නිල ඇඳුම් ප්‍රදානය නිල වශයෙන් භාර ගැනීම හෙට දින (13) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත.
ඒ අනුව මෙවර පාසල් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා 4,418404ක පමණ සිසුන් ප්‍රමාණයක් හිමිකම් ලබා තිබෙනවා.
එනිසා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ මේ මස19 වැනි දින සිට කොට්ඨාස කාර්යාල වෙත එම රෙදි තොග බෙදා හැරීමට කටයුතු සිදු කරන බවයි.
2026 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:04
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26