2023 ඔක්‍තෝබර් 07, ප.ව. 12:47
මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන සඳුදා සහ අඟහරුවාදා වසා තැබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ය.
එය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කියා සිටියේ.
කෙසේ වෙතත්, අද (07) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස් වී තිබෙනවා.
ඒ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ය.
එහිදී එම තීරණය ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
2026 අප්‍රේල් 28, ප.ව. 4:58
2026 අප්‍රේල් 28, ප.ව. 4:21
2026 අප්‍රේල් 28, ප.ව. 4:12
2026 අප්‍රේල් 28, ප.ව. 3:55
2026 අප්‍රේල් 28, ප.ව. 3:26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26