2025 ජූලි 17, ප.ව. 4:20
එළඹෙන අගෝස්තු 2වනදා විවෘත වීමට නියමිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් තරු හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයට බොලිවුඩ් රජු ශාරුක් ඛාන් නොපැමිණෙන බව සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවේදනය කරනවා.
සිය ෆේස්බුක් පිටුවේ නිවේදනයක් තබමින් ඔවුන් මේ බව සනාථ කරනවා.
සුපිරි නළු ශාරුක් ඛාන් මීට පෙර අදාල උත්සවයට පැමිණීමට නියමිත බව ප්‍රකාශ කළත් ඔහුගේ පෞද්ගලික හේතුවක් මත මෙම උත්සවයට සහභාගී නොවන බව දැනුම් දී ඇති බවයි එම ෆේස්බුක් පිටුවේ සඳහන් වන්නේ.

2026 ජූනි 18, ප.ව. 1:59
2026 ජූනි 18, ප.ව. 1:52
2026 ජූනි 18, ප.ව. 12:33
2026 ජූනි 18, පෙ.ව. 10:57
2026 ජූනි 18, පෙ.ව. 10:03
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26