2024 මාර්තු 25, පෙ.ව. 12:02
අද (25) දිනයේ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බවට තොරතුරු වාර්තා වෙනවා.
එය පෙරවරු 10.23 ට ආරම්භ වී පස්වරු 3.02 ට අවසන් වෙනවා.
නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ එය ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට අවස්ථාව නොලැබෙන බවයි.
එමෙන්ම, මෙම වසරේ චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදුවුවත් ශ්‍රී ලංකාවාසීන්හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙයි.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26