2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 8:03
කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවෙක් පාසලේ කසිප්පු අළෙවි කරමින් සිටිය දී ගුරුවරියකට හසු වී කලවාන පොලිසියට යොමු කර ඇතැයි වාර්තා වෙනවා.
එම සිසුවාට තදින් අවවාද කර මුදා හැරීමට පොලිසය කටයුතු කර තිබේ. මෙලෙස පාසල තුළ කසිප්පු අළෙවි කර ඇත්තේ එම පාසලේ 9 වන වසරේ සිසුවෙක්.
එම සිසුවා වතුර රැගෙන එන බෝතලය තුල මෙම කසිප්පු රැගෙන විත් පසුව කෝප්පවල දමා ඉහළ පන්තිවල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බව කලවාන පොලිසිය පවසනවා.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26