2025 ජූලි 17, පෙ.ව. 10:14
නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ ඇප මත මුදා හැරීමට අද අධිකරණය කටයුතු කළේ ය.
ඇප ලබා ගැනීමෙන් පසුව අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි සුජීව සේනසිංහ වත්මන් රජයේ ක්‍රියා පිළිවෙල දැඩිව විවේචනය කළේ ය.
“ජීවිතේ පළමු වතාවට ඔවුන් මාව කූඩුවට නැංවූවා..!” එසේ පැවසූ සුජීව සේනසිංහ ඒ සම්බන්ධයෙන් තම මව නම් කණස්සල්ලට පත්වනු ඇති බවත්, නමුත් ඒ සිදුවීම තමන්ගේ දේශපාලන ජීවිතයට පන්නරයක් වූ බවත් පැවසී ය.
“අද දවස ගැන මගේ අම්මා නම් දුක් වේවි. ඒත් අද දවස මගේ දේශපාලන ගමනේ ආරම්භය.” සුජීව සේනසිංහ එසේ ප්‍රකාශ කළේ ය.
මීට පෙර පැවති, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා හෝ ප්‍රේමදාස ආදී කිසිදු ජනාධිපතිවරයෙකු නොහැසිරෙන ඒකාධිපති ස්වරූපයකින් ජනපති අනුර කුමාර හැසිරෙමින් සිටින බවටද, සුජීව සේනසිංහ චෝදනා කළේ ය.
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 11:20
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 11:04
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 9:41
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 9:03
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 9:01
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26