hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2024 මැයි 13, පෙ.ව. 12:02



සබරගමුව පළාතේ පාසල් 1080 ක ගුරු පුරප්පාඩු 4600 ක් පවතින බව, අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටිනවා.

මේ වන විට එම ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරීමට කටයුතු කරමින් සිටින බවයි, සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා සඳහන් කළේ.

එහි මූලික අදියර යටතේ පාසල් 425 ක ගුරු පුරප්පාඩු සම්පුර්ණ කරන බවයි , ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව සාමාන්‍ය පෙළ විෂයන් සඳහා ගුරුවරුන් 877 ක් සහ උසස් පෙළ ගුරුවරුන් 159 ක් සඳහා පත්වීම ලබාදෙනු ඇති බවයි පැවසෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: