2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:33
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය ලබාගෙන ඇති එක් සමාගමකට පමණක් බදු රහිතව මෝටර් රථ කොටස් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව පවසනවා.
මෙමඟින් රටට විශාල බදු මුදලක් අහිමි වන බවයි එහි සභාපති ඉන්දික සම්පත් මිරිංචිගේ මහතා සඳහන් කළේ.
ඉන්දික සම්පත් මිරිංචිගේ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ රටේ වාහන එකලස් කිරීම සඳහා ඔවුන්ට විශේෂ අවසරයක් හිමිවෙනවා. කෑලි ගේන්න පුළුවන්. බදු නැහැ. කෑලි ටික එකතු කළා. බදු රහිතව එළියට දෙන්න පුළුවන්.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26