2023 ඔක්‍තෝබර් 07, ප.ව. 8:04
රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් වාහන සොරකම් කළ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු විසින් සොරකම් කරන ලද වාහන කූඨ ලේඛන සකසා විවිධ පුද්ගලයින් වෙත අලෙවි කර ඇති බවත් වාර්තා වෙයි.
ඔහු ගාල්ල, තංගල්ල සහ හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකින් වාහන සොරකම් කර ඇති බව පොලීසිය පැවසුවා.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26